ප්‍රබාකරන්ව බේරා ගැනීමට උත්සහ කළේ නැහැ – රොබට් ඕ බිලේක්

කොටි සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්‍රබාකරන්ව බේරා ගැනීමට උත්සහ නොකළ බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් රොබට් ඕ.බේලේක් මහතා පවසයි. ප්‍රබාකරන්ව බේරා ගැනීමට උත්සහ කළැයි කියන ප්‍රචාරයන් හුදෙක් උපකල්පන පමණක් බව ඔහු පවසා තිබේ. තවද කොටි සංවිධානයට අයත් නෞකා ඇමරිකාව විසින් විනාශ කළ බව කියන තොරතුරු ද අසත්‍ය බවත්, කෙසේ නමුත් … Continue reading ප්‍රබාකරන්ව බේරා ගැනීමට උත්සහ කළේ නැහැ – රොබට් ඕ බිලේක්